නාගරීකරණය නොවූ මිනිස් ජනාවාස ඇති ප්‍රදේශ පිටිසර ලෙස හැඳින්වේ. විවිධ රටවල් පිටිසර යන්න අර්ථ දක්වා ඇති ආකාර විවිධ වේ. පොදුවේ ගත්කල පිටිසර පහත ලක්‍ෂණ වලින් යුක්තවේ.
- අඩු ජන ඝණත්වය
- උස් ගොඩනැගිලි නොමැතිවීම / අවම වීම
- (බොහොවිට) කෘෂිකාර්මික ජීවනෝපාය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිටිසර පිළිබඳ තොරතුරු, පිටිසර යනු කුමක්ද? පිටිසර යනු කුමක් දර්ශනය කරන්නේ?