පියදස්සි තෙරණුවෝ


පූජ්‍ය බම්බලපිටියේ පියදස්සි හිමි (ඉංග්‍රීසි: Piyadassi Maha Thera) (1914-1998) යනු ශ්‍රී ලාංකික භික්ෂුවකි. පඬිවරයෙකු සහ ලේඛකයෙකු ද විය. උන්වහන්සේ 20වන සියවසෙහි ශ්‍රී ලාංකීක ප්‍රාඥයන් අතරින් මුල්තැනක් ගන්නෙක් ලෙස සැලකේ[තහවුරු කර නොමැත] . උන්වහන්සේ බුද්ධාගම පිළිබඳව ඉංග්‍රීසියෙන්, හා සිංහලයෙන් පුළුල් ලෙස ලොව වටා ධර්ම දේශනයේත් ගත්කතුවරණයෙහිත් යෙදී ඇත.

පියදස්සි තෙරණුවෝ
උපත8 ජූලි 1914
කොටහේන බ්‍රිතාන්‍ය ලංකාව
විපත18 අගෝස්තු 1998
බම්බලපිටිය
පුරවැසිභාවය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ශ්‍රී ලංකා ලංකා විශ්ව විද්‍යාලය
හාවර්ඩ් විශ්ව විද්‍යාලය ඇමරිකාව
දන්නේප්‍රසිද්ධ ධම්ම කථික (ඉංග්‍රීසි / සිංහල)
Titleබම්බලපිටිය වජිරාරාමාධිකාරි
ආගමබෞද්ධ

චරිතාපදානය

සංක්‍ෂිප්ත විස්තරය

පූජ්‍ය බම්බලපිටියේ පියදස්සි මහා තෙරුන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.[තහවුරු කර නොමැත]

ආශ්‍රිත

  • Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පියදස්සි තෙරණුවෝ පිළිබඳ තොරතුරු, පියදස්සි තෙරණුවෝ යනු කුමක්ද? පියදස්සි තෙරණුවෝ යනු කුමක් දර්ශනය කරන්නේ?