පිවිතුරු හෙළ උරුමය

පිවිතුරු හෙළ උරුමය, යනු ශ්‍රී ලංකාවේ පිලිගත් දේශපාලන පක්ෂයකි. එය උදය ගම්මන්පිල විසින් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී නිර්මාණය කරන ලදී.

පිවිතුරු හෙළ උරුමය

Pivithuru Hela Urumaya
නායකයාඋදය ගම්මන්පිල
ආරම්භයපෙබරවාරි 2018 (වසර 7 කට පෙර) (2018-02)
පූර්වප්‍රාප්තියජාතික හෙළ උරුමය
මතවාදය
ආගමබෞද්ධ
ජාතික අනුබැඳියසර්වජන බලය
නිල වර්ණ     තැඹිලි
මැතිවරණ ලාංඡනය
මල

මූලාශ්‍ර

  1. https://elections.gov.lk/web/wp-content/uploads/pdf/pol_party_list/Officers/53_76.pdf
  2. "පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 05 කට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය". www.ada.lk. කොළඹ: අද පුවත්පත. 14 ඔක්තෝබර් 2020. සම්ප්‍රවේශය 6 මැයි 2025.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිවිතුරු හෙළ උරුමය පිළිබඳ තොරතුරු, පිවිතුරු හෙළ උරුමය යනු කුමක්ද? පිවිතුරු හෙළ උරුමය යනු කුමක් දර්ශනය කරන්නේ?