පිහිනීම

පිහිනීම යනු ජලය තුළ දී මිනිසෙකුගේ හෝ සතෙකුගේ චලනයන්ය. මෙයට කෘතීම ලෙස සහයෝගයක් ලබා නොගනී. මෙය ප්‍රයෝජනවත් සහ විනෝද විය හැකි ක්‍රීඩාවකි. මෙහි මූලික ප්‍රයෝජනවත් සහ විනෝද විය හැකි ක්‍රීඩාවකි. මෙහි මූලික ප්‍රයෝජනයන් වන්නේ නෑම, ශරීරය ශීතල කිරීම, ගමන් යෑම, මාළු බෑම , හැංගීම සහ ක්‍රීඩාවක් ලෙස සිදු කිරීමයි.

පෙනහැලි සහිත සතුන්ට ජලය මත පාවීමට ඇති හැකියාව පෙනහැලි රහිත සතුනට වඩා වැඩිය. සෑම ක්ෂීරපායී සතෙකුටම සහජාසයෙන් පිහිනීමට හැකිය. වවුලන්, කැන්ගරුවන්, ඉන්නා සහ මන්දයන්ට පිහිනීමට හැකිය. කිහිපයක් හැරෙන්නට වානර සහ ජිරාෆ්යන් ද මෙයට ඇතුළත් වේ. ගොඩබිම වසන කුරුල්ලන්ට කුඩා කාලයකට හෝ පිහිනීමට හෝ ජලය මත පාවීමට හැකියාව පවතී. පැස්බරු, කැසවරි සහ ඉබ්බන්ට ද පිහිනිය හැකිය.

අමතර අවධානයට

  • Aquatic ape hypothesis
  • Aquatic locomotion
  • List of swimmers
  • List of water sports
  • Microswimmer
  • Mixed bathing
  • Resistance swimming
  • Stunt swimming
  • Swimhiking
  • Swimming machine
  • Total Immersion
  • Winter swimming

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිහිනීම පිළිබඳ තොරතුරු, පිහිනීම යනු කුමක්ද? පිහිනීම යනු කුමක් දර්ශනය කරන්නේ?