පී. ඇම්. ජයතිලක

පී. ඇම්. ජයතිලක (ඉංග්‍රීසි: P. M. Jayatilaka) යනු ප්‍රවීන අධ්‍යාපනඥයෙක්වන අතර හිටපු හිටපු විදුහල්පති තර්ස්ටන් විද්‍යාලය කොළඹ වෙයි.

පී. ඇම්. ජයතිලක
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේප්‍රවීන අධ්‍යාපනඥ
ආගමබෞද්ධ

පී. ඇම්. ජයතිලක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය වාර්ෂික මහා ක්‍රිකටි තරඟයේ කුලුඳුල් ප්‍රතම ශතකය වන ලකුණු 111 මොහු විසින් 1928 දී රුස් කරගන්නා ලදි.

දේවි බාලිකා විද්‍යාලය කොළඹ ආදි කර්තෘ දේශබන්දු වෛද්‍ය විමලා ද සිල්වා මොහුගේ එකම සොහොයුරිය වෙයි.

ආශ්‍රිත

  • පී. ඇම්. ජයතිලකගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පී. ඇම්. ජයතිලක පිළිබඳ තොරතුරු, පී. ඇම්. ජයතිලක යනු කුමක්ද? පී. ඇම්. ජයතිලක යනු කුමක් දර්ශනය කරන්නේ?