1968 අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පදිංචි අවුරුදු 16 සම්පූර්ණ කල පුද්ගලයින් ලියාපදිංචි කිරීම හා නව හැඳුනුම්පත් නිකුත්කිරීම. එම අඥා පනතේ 16 වන වගන්තිය අනුව සංශෝධන හැඳුනුම්පත් හා 17 වන වගන්තිය අනුව අනු පිටපත් හැඳුනුම්පත් නිකුත් කිරීම. එම සියඵ ජාතික හැඳුනුම්පත් අදාල පුද්ගලයින් වෙත අප්‍රමාදව නිකුත් කිරීම.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිළිබඳ තොරතුරු, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යනු කුමක්ද? පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?