පුන්කලස සිංහලයන් විසින් සෞභාග්‍යෙයේ සංකේතය ලෙස සලකයි.
වදන
පුන්කලස යනු පිරුනු කළය යන අදහස අැත්තකි.
සාහිත්‍යය
පුන්කලස සුබ පෙර නිමිත්තක් ලෙස සැලකිය යුතු බව සැලලිහිණි සංදේශයෙහි අැති
නළ මුදු සුවද පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙල කුසුම ලිය පිය තෙපුල රන් කෙඩි
සල සුදු සෙමෙර සේසත් ගිජිදුෙනාද වැඩී
බල සුබ නිමිති පෙර මග නැකැතටත් වැඩි
යන කවියෙන් පැහැදිලි කරයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුන්කලස පිළිබඳ තොරතුරු, පුන්කලස යනු කුමක්ද? පුන්කලස යනු කුමක් දර්ශනය කරන්නේ?