පුනුරුප්පත්තිය

පුනුරුප්පත්තිය යන්නෙහි අදහස වන්නේ යම් පුද්ගලයෙකු මරණයෙන් පසුව නැවත නැවතත් උපත ලබන බවය. මෙය බොහෝමයක් පෙරදිග දර්ශන වල අඩංගු විශ්වාසයකි.

හින්දු

හින්දු දහමට අනුව මරණයේදී පුද්ගලයෙකුගේ ආත්මය ශරීරයෙන් වෙන්ව අලුත් ශරීරයක උපත ලබයි. නමුත් බුදු දහමට අනුව ආත්මයක් නොමැති හෙයින් මෙය වෙනස් ආකාරයකට විග්‍රහ කර ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුනුරුප්පත්තිය පිළිබඳ තොරතුරු, පුනුරුප්පත්තිය යනු කුමක්ද? පුනුරුප්පත්තිය යනු කුමක් දර්ශනය කරන්නේ?