පුබුදු චතුරංග (12 නොවැම්බර් 1982) යනු ශ්‍රී ලාංකික වේදිකා සහ චිත්‍රපට රංගන ශිල්පියෙකු වේ.
පුබුදු චතුරංග | |
|---|---|
| උපත | 12 නොවැම්බර් 1982 |
| වෘත්තිය | නළුවෙකු |
| සක්‍රීය වසර | 2006 - වර්තමානය |
ටෙලිනාටය
- කාසි වත්ත
- මෝදර වැල්ල
- රන් සමනලයෝ
සිනමාගමනය
| වසර | ච්ත්‍රපටය | චරිතය | වාර්ථාවන් |
| 2005 | හිරිපොද වැස්ස | සිතුම් | කුසලතා සම්මාන - සරසවිය |
| 2006 | තාරකා මල් | පාර්තිපල් | |
| 2008 | මචන් | Spoiltson | |
| කන්‍යාවී | මාධව | සිග්නීස් කුසලතා සම්මාන | |
| ඩාන්සින් ස්ටාර් | |||
| පායා එන්න හිරු සේ | සුදු මල්ලි | ||
| 2010 | සුවඳ දැනුනා ජීවිතේ | ප්‍රසාද් | |
| 2011 | සාරා | දෙනුක | |
| සිංහාවලෝකණය | සිරිල් | ||
| චැලෙන්ජර්ස් | රනුක් | හොඳම නළුවා - දෙරණ සිනමා සම්මාන 2011 | |
| 2012 | සුපර් සික්ස් | භාතිය | |
| 2013 | සමනල සංධ්වනිය | වාදීෂගේ අයියා | |
| 2015 | ප්‍රවේගය | වසන්ත | |
| 2016 | සින්ඩරෙල්ලා | ||
| ජූලී 7 | |||
| සක්කාරං | පුංචි නිළමේ | ||
| මායා | මාලන් |
- Ruwini Jayawardana "Udaya meets the challenge" Daily News Monday, 16 November 2009 Daily News.lk [1][භින්න වූ සබැඳිය]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුබුදු චතුරංග පිළිබඳ තොරතුරු, පුබුදු චතුරංග යනු කුමක්ද? පුබුදු චතුරංග යනු කුමක් දර්ශනය කරන්නේ?