පුර පසළොස්වක පෝය නිවාඩු දින යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නිවාඩු දින විශේෂයක් වෙයි.[තහවුරු කර නොමැත] සෑම චන්ද්‍ර මසකම යෙදෙන පුර පසළොස්වක තිථියට අනුරූපව, මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් වෙයි.[තහවුරු කර නොමැත] මෙදින රජයේ සහ බැංකු නිවාඩු දිනයක් වන මුත් වෙළෙඳ නිවාඩු දිනයක් නොවෙයි.[තහවුරු කර නොමැත]
| පුර පසළොස්වක පෝය නිවාඩු දින | |
|---|---|
| Status | ක්‍රියාත්මකයි |
| Frequency | චන්ද්‍ර මසකට වරක් |
| Country | ශ්‍රී ලංකාව |
අමතර අවධානයට
- පෝය නිවාඩු දින
- පෙර පෝය නිවාඩු දින
- රජයේ නිවාඩු දින
- බැංකු නිවාඩු දින
- වෙළෙඳ නිවාඩු දින
පුර පසළොස්වක පෝය නිවාඩු දින , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුර පසළොස්වක පෝය නිවාඩු දින පිළිබඳ තොරතුරු, පුර පසළොස්වක පෝය නිවාඩු දින යනු කුමක්ද? පුර පසළොස්වක පෝය නිවාඩු දින යනු කුමක් දර්ශනය කරන්නේ?