පුරාශිලා යුගය යනු, ඉතා ප්‍රථමතම ගල් මෙවලම් සොයා ගැනුම හා ප්‍රවර්ධනය කිරීම (ග්‍රැහැම් ක්ලාක්ගේ ආකාර I සහ II) යන ලාක්ෂණික ගුණාංග වලින් හෙබි සහ, මානව තාක්ෂණික ප්‍රාග් ඉතිහාසයෙන් දළ වශයෙන් 99% ක් පමණ කාල ප්‍රමාණයක් ආවරණය කරන, මානව ඉතිහාසයේ ප්‍රාග්-ඓතිහාසික යුගයකි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුරාශිලා යුගය පිළිබඳ තොරතුරු, පුරාශිලා යුගය යනු කුමක්ද? පුරාශිලා යුගය යනු කුමක් දර්ශනය කරන්නේ?