පුස්තකාලවේදය (ඉංග්‍රීසි: library science) යනු, පුස්තකාල ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය පිළිබඳ මූලධර්ම සහ ක්‍රියාකාරකම් සහ ඒවා පිළිබඳ අධ්‍යයනය කිරීම පිළිබඳ ක්‍රමවේදය යි. මෙය තොරතුරුවේදයේ උප විෂයයක් ලෙස සැලකෙයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුස්තකාලවේදය පිළිබඳ තොරතුරු, පුස්තකාලවේදය යනු කුමක්ද? පුස්තකාලවේදය යනු කුමක් දර්ශනය කරන්නේ?