පූජාවලිය

මුල් පිටුව | පූජාවලිය

බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පත් මෙම මාහැඟි මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් කි‍්‍ර.ව. 1266-75 (බු.ව. 1809-1818* අතර කාලයේ දී රචනා කර ඇතැයි සැලකේ.  සමන්තකූට පර්වත පර්‍යාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රිතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලද ‍දෙමහල් පහයෙහි දී මෙය රචනා කර ඇත.

දේවප්‍රිතිරාජ ඇමතියාගේ ආරාධනයෙන් පූජාවලිය රචනා කර ඇති අතර, එකල වැඩ සිට ඇත්තේ පළාබත්ගල ප්‍රිතිරාජපිරිවෙන් විහාරයේය. නවගුණ පාඨයට අයත් අරහං බුදු ගුණය වර්ණනා කරමින් මෙය රචනා කර ඇත.  මෙහි ප්‍රමාණය පරිච්ජේද 34කි. ග්‍රන්ථ සූවිසිදයසකි. බණවර 96 කි. අක්ෂර සත්ලක්ෂ අට සැ‍ට දහසකි.

බැහැරි ඈඳි

  • බිංදුව අනන්තය හා පූජාවලිය - මහාචාර්ය නලින් ද සිල්වා
  • සිංහල අංකනය හා ගණිතය - ආචාර්ය හර්ෂ විජයවර්ධන
  • Ancient Mathematical Practices in Sri Lanka: A Survey based on the "Pūjāvaliya" - ආචාර්ය චන්දන ජයවර්ධන

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පූජාවලිය පිළිබඳ තොරතුරු, පූජාවලිය යනු කුමක්ද? පූජාවලිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.