පූනරින් බලකොටුව

පූනරින් බලකොටුව යාපනය අර්ධද්වීපයට අාසන්නව, පූනරින්හී පිහිටුවනු ලැබූ බල කොටුවකි. යාපනයේ සිය දේපොල අාරක්ෂා කර ගනු වස් පෘතුගීසින් විසින් එය ඉදිකරන ලදී. 1658 වසරේදී බලකොටුව ලන්දේසීන් විසිනුත්, 1796 වසරේදී බ්‍රිතාන්‍යයන් විසිනුත් අල්ලා ගන්නා ලදී.

පූනරින් බලකොටුව
කිලිනොච්චි දිස්ත්‍රික්කය කොටසකි
පූනරින්, ශ්‍රී ලංකාව
පූනරින් බලකොටුව
ඛණ්ඩාංක9°30′12″N 80°12′44″E / 9.503370°N 80.212141°E / 9.503370; 80.212141
වර්ගයඅාරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයහානියට ලක්වූ
අඩවි විස්තර
තනන ලද්දේපෘතුග්‍රීසී සහ ලන්දේසි
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ සහ ගඩොල්

ආශ්‍රිත

  1. "පූනරින් ෆෝර්ට්". සම්ප්‍රවේශය 2015-01-18.

වැඩිදුර කියවීම්

  • නෙල්සන්, W. A.; ද සිල්වා, R. K. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඉන් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංගමය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පූනරින් බලකොටුව පිළිබඳ තොරතුරු, පූනරින් බලකොටුව යනු කුමක්ද? පූනරින් බලකොටුව යනු කුමක් දර්ශනය කරන්නේ?