පූරිජ්ජල සරණංකර හිමි

1884 ජනවාරි20 දාමාතලේදිස්ත්‍රික්කයේපූරිජ්ජලගම්මානයේඅධිකාරම්වලව්වේඋපතලැබූමුන්වහන්සේගේමව්පියන්වූයේඅධිකාරම්වලව්වේපුංචිබණ්ඩාරනිළමේතුමාහාහලංගොඩලොකුකුමාරිහාමිය.

තමපුතුවමහණකිරීමටඅදහස්කළපුංචිබණ්ඩාරනිළමේතුමාසියමස්සිනාවූතිබ්බටුවාවේවළව්වේලොකුබණ්ඩාරනිළමේතුමාටදන්වාඔවුන්ගේඥාතීවරයෙක්වූ1913 දීඅපවත්වූතිබ්බටුවාවේසුමංගලමහානාහිමියන්ටමාතලේහලංගොඩකොහොත්විහාරයේදීසියපුතුවභාරදුන්නේය.

ඒඅනුවසුමංගලමහානාහිමියන්යටතේපැවිදිවූපූරිජ්ජලමහානාහිමියන්සංඝරාජපිරිවෙනින්අධ්‍යාපනයලැබයටකීමහානාහිමියන්ගේආචාර්යත්වයයටතේ1904 දීඋපසම්පදාවලැබූහ.

1907 දීතේවාමුරයලත්මුන්වහන්සේ1947 දීකාරකසභාවටත්පත්වූහ. ස්වකීයආචාර්යයන්වහන්සේගේඅපවත්වීමෙන්පසුරිදීවිහාරයඇතුලුවිහාරයන්හිඅධිපතිධුරයටපත්උන්වහන්සේලේවැල්ලගංගාරාමයහාමහනුවරපෝයමලුවිහාරයපිළිසකරකිරීමටඅනුශාසකත්වයදැරීය. 1956 දීවැලිවිටසරණංකරමහානාහිමියන්ගේඅපවත්වීමෙන්පුරප්පාඩුවූමහානාහිමිධුරයටපත්මුන්වහන්සේ1963 දෙසැම්බර්28 දාදැයෙන්සමුගත්හ. වර්තමානමල්වතුපාර්ශ්වයේමහානාහිමියන්තිබ්බටුවාවේශ්‍රීසිද්ධාර්ථසුමංගලමහානාහිමිහාපූරිජ්ජලසරණංකරහිමිමුන්වහන්සේගේශිෂ්‍යහිමිවරුන්ය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පූරිජ්ජල සරණංකර හිමි පිළිබඳ තොරතුරු, පූරිජ්ජල සරණංකර හිමි යනු කුමක්ද? පූරිජ්ජල සරණංකර හිමි යනු කුමක් දර්ශනය කරන්නේ?