පෘථිවියෙහි වායුගෝලය

මුල් පිටුව | පෘථිවියෙහි වායුගෝලය

පෘථිවියෙහි වායුගෝලය යනු, පෘථිවි ග්‍රහලෝකය වටා පවතින සහ පෘථිවියෙහි ගුරුත්වය විසින් රඳවා තබා ගන්නා, පොදු වහරෙහි වාතය ලෙසින් හැඳින්වෙන වායු ස්ථරය වෙයි. පෘථිවියෙහි වායුගෝලය විසින්, පාරජම්බුල සූර්ය විකිරණය අවශෝෂණය කිරීමෙන් පෘථිවිය මත ජීවය ආරක්ෂා කිරීම, තාපය රඳවා තබාගැනීම (හරිතාගාර ආචරණය) මගින් පෘෂ්ඨය උණුසුම් කිරීම, සහ දහවල සහ රාත්‍රිය අතර උෂ්ණත්ව අන්තයන් ( දෛනික උෂ්ණත්ව විචලනය) ඌනනය කිරීම යන දේවල් සිදුකරයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පෘථිවියෙහි වායුගෝලය පිළිබඳ තොරතුරු, පෘථිවියෙහි වායුගෝලය යනු කුමක්ද? පෘථිවියෙහි වායුගෝලය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.