නාභිය (සායනික වශයෙන් පෙකණිය ලෙසින්ද, ව්යවවහාර භාෂාවෙන් බුරිය ලෙසින්ද හැඳින්වෙයි) යනු, පෙකණි වැල උදරයට සවිව තිබූ තැන පවතින කැළලකි. සියළු කලල-බන්ධිත ක්ෂීරපායියන් හට නාභියක් ඇති අතර, මානවයන්ගේ එය අතිශයින් ප්‍රකට වෙයි.
- කෲෂෙල්නිකී, කාල්. "බෙලිබට්න් ෆැක්ට්ස්". ඒබීසී ඔන්ලයින්.
| නාභිය | |
|---|---|
මානව නාභිය යනු පෙකණි වැල ඉවත් කිරීමෙන් අනතුරුව ඉතිරිවන කැළලකි. | |
| විස්තර | |
| ලතින් | උම්බිලීකුස් |
ධමනිය | පෙකණි ධමනිය |
ශිරාව | පෙකණි ශිරාව |
| Precursor | පෙකණි වැල ඩුක්ටුස් විනෝසුස්[උපහරණ ඇවැසිය] |
| හඳුන්වන | |
| MeSH | D014472 |
| Dorlands /Elsevier | u_02/12836058 |
| TA | A01.2.04.005 |
| FMA | FMA:61584 |
| Anatomical terminology | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නාභිය (කායික විද්‍යාව) පිළිබඳ තොරතුරු, නාභිය (කායික විද්‍යාව) යනු කුමක්ද? නාභිය (කායික විද්‍යාව) යනු කුමක් දර්ශනය කරන්නේ?