පෙපි I මෙරිරේ

පෙපි I මෙරිරේ (රාජ්‍ය පාලනය ක්‍රි.පූ. 2332 – 2287) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ හයවන රාජවංශයේ තෙවන රජු ය. ඔහුගේ පළමු සිහසුන් නාමය වූයේ නෙෆෙර්ඩ්ජාහෝර් යන්නයි. පසුව රජු විසින් "රේගේ සෙනෙහලත්" යන අරුතැති මෙරිරේ යන්න ඒ වෙනුවට භාවිතා කරන ලදී.

පෙපි I මෙරිරේ
පෙපි, ෆියොප්ස්
Iවන පෙපිගේ ජීව ප්‍රමාණයේ තඹ ප්‍රතිමාවක්, කයිරෝ කෞතුකාගාරය
පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 2332–2287 (6වන රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාඋසෙර්කරේ
අනුප්‍රාප්තිකයාමෙරෙන්රේ නෙම්ටියෙම්සෆ් I
වල්ලභඅන්ඛෙසෙන්පෙපි I, අන්ඛෙසෙන්පෙපි II, නුබ්වෙනෙට්, මෙරිටිටෙස් IV, ඉනෙනෙක්-ඉන්ටි, මෙහා, නෙඩ්ජෙෆ්ටෙට්
දරුවන්නෙම්ටියෙම්සෆ්, පෙපි II, හොර්නෙට්ජෙර්ඛෙට්, ටෙටියන්ඛ්, නෙයිත්, ඉපුට්
මරණයක්‍රි.පූ. 2287
භූමදානයදකුණු සකාරාවේ පිරමීඩය

මේවාත් බලන්න

  • ඊජිප්තු පිරමීඩ ලැයිස්තුව
  • මෙගලිතික අඩවි ලැයිස්තුව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පෙපි I මෙරිරේ පිළිබඳ තොරතුරු, පෙපි I මෙරිරේ යනු කුමක්ද? පෙපි I මෙරිරේ යනු කුමක් දර්ශනය කරන්නේ?