පේකඩ යනු මූර්ති ශිල්පමය තාක්ෂණික ක්‍රමයකි. මෙයට යෙදෙන ඉංග්‍රීසි වදන වන රිලීෆ් යන්න නෙරීම හෙවත් උලුප්පා දැක්වීම යන අර්ථය දෙන ලෙවෝ යන ලතින් ක්‍රියාපදයෙන් බිඳී ඇත. මේ අනුව, කිසියම් මූර්තියක් පේකඩක් ලෙසින් තැනීම යන්නෙන් අදහස් වන්නේ, පසුතලය ලෙස ක්‍රියාකරන තලයෙන් ඉහලට, ඇඹීම ඔසවා තැබීමක් වෙයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පේකඩ පිළිබඳ තොරතුරු, පේකඩ යනු කුමක්ද? පේකඩ යනු කුමක් දර්ශනය කරන්නේ?