පේදුරු තුඩුව

පේදුරු තුඩුව යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. පේදුරු තුඩුව ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු කෙලවරයි.
පේදුරු තුඩුවේ සම්පූර්ණ ජනගහනය ( වසර 2011 දි ) 31,351 විය.

පේදුරු තුඩුව
Point Pedro
නගරය
සන්ඳිකා අම්මාන් පරමේශ්වරි කෝවිල,පේදුරු තුඩුව
රටශ්‍රී ලංකාව
පළාතඋතුරු පළාත
දිස්ත්‍රික්කයයාපනය දිස්ත්‍රික්කය
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවඩමාරච්චි උතුර
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයනගර සභා
 • සභාපතිසභානායගම් රවින්තිරන් (දෙමළ ජාතික සන්ධානය)
සරිය
 • මුළු11.65 කිමී2 (4.50 සතරැස් සැත)
ජනගහණය(2011)
 • මුළු31,351
 • ඝණත්වය1,044/කිමී2 (2,700/වර්ග සැත)

ඉතිහාසය

උරුමයන්

  • ප්‍රදීපාගාරය
  • ශාන්ත ලෝඩ්ස් දේවස්ථානය
  • වල්ලිපුරම් දේවස්ථානය

අධ්‍යාපනය

  • හාට්ලි විද්‍යාලය
  • වෙලායුදම් මහා විද්‍යාලය
  • වඩමාරච්චි හින්දු බාලිකා විද්‍යාලය
  • මෙතොදිස් උසස් බාලිකා විදුහල


ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පේදුරු තුඩුව පිළිබඳ තොරතුරු, පේදුරු තුඩුව යනු කුමක්ද? පේදුරු තුඩුව යනු කුමක් දර්ශනය කරන්නේ?