පේරාදණිය විශ්වවිද්‍යාල‍යේ පුස්තකාලය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය 1921 දී ලංකා විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ලෙස ආරම්භ විය. පුස්තකාලය 1952 දී පේරාදෙණියට ගෙන ගොස් 1960 දී වර්තමාන පරිශ්‍රයට ගෙන යන ලදී. පේරාදෙණියට ගෙන ගිය පසු පුස්තකාලය ප්‍රධාන පුස්තකාලය සහ කෘෂිකර්ම පීඨ, විද්‍යා පීඨ, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පීඨ, පශු වෛද්‍ය පීඨ, සම සෞඛ්‍ය විද්‍යා පීඨ සහ දන්ත වෛද්‍ය පීඨ යන තවත් ශාඛා පුස්තකාල හතකින් සමන්විත පුස්තකාල ජාලයක් දක්වා වර්ධනය විය. නවවන පුස්තකාලය මහඉලුප්පල්ලම කෘෂිකර්ම පීඨයේ උප මණ්ඩපයට අනුයුක්තව ඇත. ශාඛා පුස්තකාල අදාළ පීඨවල පිහිටා ඇත. නව ගලහ මාර්ගය ඔස්සේ ගොස් කලා රඟහලට පිවිසෙන දොරටුව පසුකර දකුණට හැරී සෙනෙට් ගොඩනැගිල්ලට පිවිසීමෙන් ප්‍රධාන පුස්තකාලයට පිවිසිය හැකිය.

පේරාදණිය විශ්වවිද්‍යාල‍යේ පුස්තකාලය
පේරාදණිය විශ්වවිද්‍යාල‍යේ පුස්තකාල ගොඩනැගිලි සංකීර්ණය
Countryශ්‍රී ලංකාව
EstablishedLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ArchitectLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Branches8 (කෘෂිකර්ම පීඨ, විද්‍යා පීඨ, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පීඨ, පශු වෛද්‍ය පීඨ, සම සෞඛ්‍ය විද්‍යා පීඨ සහ දන්ත වෛද්‍ය පීඨ)
Collection
Items collectedBooks, journals, newspapers, magazines, sound and music recordings, patents, databases, maps, stamps, prints, drawings and manuscripts
SizeLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Access and use
Access requirementsOpen to anyone with a need to use the collections and services
DirectorLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Websitelib.lk
Map

පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාල ජාලය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම විශ්වවිද්‍යාල පුස්තකාලය ලෙස සැලකේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පේරාදණිය විශ්වවිද්‍යාල‍යේ පුස්තකාලය පිළිබඳ තොරතුරු, පේරාදණිය විශ්වවිද්‍යාල‍යේ පුස්තකාලය යනු කුමක්ද? පේරාදණිය විශ්වවිද්‍යාල‍යේ පුස්තකාලය යනු කුමක් දර්ශනය කරන්නේ?