පොසිට්‍රෝනය

මුල් පිටුව | පොසිට්‍රෝනය

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

පොසිට්‍රෝනය හෙවත් ප්‍රති-ඉලෙක්ට්‍රෝනය යනු ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිපදාර්ථය හෝ ප්‍රතිඅංශුව වෙයි. විද්‍යුත් ආරෝපණය හැර අන් සියලු විධි වලින් පොසිට්‍රෝනය ඉලෙක්ට්‍රෝනයට සර්වසම වේ. පොසිට්‍රෝනයේ ආරෝපණය ප්‍රමාණාත්මකව ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමාන වුව ද ලකුණින් ප්‍රතිවිරුද්ධ වේ. අඩු ශක්තියක් සහිත පොසිට්‍රෝනයක් සහ ඉලෙක්ට්‍රෝනයක් ගැටීමේදී ගැමා කිරණ ෆෝටෝන 2ක් නිකුත් කරමින් ඒවා විනාශ වී යයි.

β+-ක්ෂය වීම් වලදී සහ ප්‍රමාණවත් ශක්තියක් ඇති ගැමා කිරණයක් මඟින් සිදු වන ද්විත්ව ජනනයකින් පොසිට්‍රෝන ජනනය කළ හැකි ය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොසිට්‍රෝනය පිළිබඳ තොරතුරු, පොසිට්‍රෝනය යනු කුමක්ද? පොසිට්‍රෝනය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.