එච්. ආර්. අමරවීර

රියර් ඇඩ්මිරල් එච්. ආර් අමරවීර (තවද හන්දුන්නෙත්තිගේ රන්ඔලු අමරවීර) (ඉංග්‍රීසි: H.R. Amaraweera) USP, psc, ndc යනු ශ්‍රී ලංකා නාවික හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ මෙහෙයුම් තනතුර හොබවා ඇත.

එච්. ආර් අමරවීර
සේවාව/ශාඛාවශ්‍රී ලංකා නාවික හමුදාව
නිලයරියර් ඇඩ්මිරල්
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

1966 සිට 1968 දක්වා අමරවීර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත. ඉස්ට්මන් නාරංගොඩ සහ ලලිත් කලුපෙරුම මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් වූහ.

ගෞරවණීය එච්.ආර්. පියසිරි සහ ගෞරවණීය එච්.ආර්. විමලසිරි මොහුගේ සොහොයුරන් වෙයි.

රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීරයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එච්. ආර්. අමරවීර පිළිබඳ තොරතුරු, එච්. ආර්. අමරවීර යනු කුමක්ද? එච්. ආර්. අමරවීර යනු කුමක් දර්ශනය කරන්නේ?