බංග්ලාදේශය

මුල් පිටුව | බංග්ලාදේශය

බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබා‍දෙයි.

බංගලාදේශ ජනතා සමූහාණ්ඩුව

গণপ্রজাতন্ত্রী বাংলাদেশ
Gônoprojatontrī Bangladesh
කොඩිය
Coat of arms
ජාතික ගීය: Amar Shonar Bangla
My Golden Bangla
අගනුවර
සහ විශාලතම නගරය
ඩකා
නිල භාෂා(ව)බෙංගාලි
ජාති නාම(ය)බංගලාදේශ
රජයඒකීය රජයක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය
• ජනාධිපති
අසිෆ් අලි සර්දාරි
• අගමැති
ෂීක් හසීනා වසෙඩ්
නිදහස 
පකිස්තානයෙන්
• ප්‍රකාශ කළේ
1971 මාර්තු 26 දින
• ජයග්‍රාහී දිනය
1971 දෙසැම්බර් 16 දින
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
147,570 km2 (56,980 sq mi) (93th)
• ජලය (%)
6.9
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
162,221,000 (7th)
• ඝණත්වය
1,099.3/km2 (2,847.2/sq mi) (9th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$241.295 billion
• ඒක පුද්ගල
$1,465
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$94.507 billion
• ඒක පුද්ගල
$624
ගිනි (2000)33.4
මධ්‍යම
මාසද (2007) 0.543
දෝෂය: අනීතික HDI අගය · 146th
ව්‍යවහාර මුදලටකා (BDT)
වේලා කලාපයUTC+6 (BST)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+880
ISO 3166 codeBD
අන්තර්ජාල TLD.bd
  1. Adjusted population, p.4,

වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්‍රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි.

රාජ්‍ය සහ දේශපාලනය

බංගලාදේශය 1971 නව රාජ්‍යයක් ලෙස ස්ථාපිත විය. ඔවුන් නිර්මාණය කර ගත් පාර්ලිමේන්තුව සංසද් භවාන් නම් විය.
පාර්ලිමේන්තුව නිර්මාණය කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිස් ඩාන් විසිනි.

වෘක්ෂලතා සහ සත්වයින්

ජාතික පක්ෂියා - පොල්කිචිචා
ජාතික පළතුර - පැණි වරකා

ආර්ථිකය

භාවිතා වන මුදල් ඒකකය - ටකා

සංස්කෘතිය

බංලාදේශ ජනගහණයෙන් බහුතරය මුස්ලිමි ජාතිකයින්ය
බහුලවම භාවිතා වන රථය - රික්ෂෝව

මෙයද බලන්න

ඔබ දන්නවාද?
බංග්ලාදේශය තුළ පොලිතීන් භාවිතය සපුරා තහනමි බව.

මූලික ලිපිය: Outline of Bangladesh
  • List of Bangladesh-related articles

බංග්ලාදේශය ගැන බොහෝ තොරතුරු ලඟදීම

  • පර්වේස් හුසේන් තලුක්දාර්

විමර්ශන

බාහිර සැබැදි

Find more information on බංග්ලාදේශය by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

  • නිල වෙබ් අඩවිය
  • Bangladesh entry at The World Factbook
  • බංග්ලාදේශය at the Open Directory Project
  • Wikimedia Atlas of Bangladesh
විකිචාරිකා සතුව Bangladesh සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බංග්ලාදේශය පිළිබඳ තොරතුරු, බංග්ලාදේශය යනු කුමක්ද? බංග්ලාදේශය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.