බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම

බටහිර ඉන්දීය කොදෙව් ලෙසින් හෝ ග්‍රාම්‍ය ලෙසින් වින්ඩීස් ලෙසින්ද හැඳින්වෙන, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම යනු, ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි -කතාකරන කැරිබියානු රටවල්, බ්‍රිතාන්‍ය පරායත්ත සහ බ්‍රිතාන්‍ය-නොවන පරායත්ත 15 ක ක්‍රීඩා සන්ධීයනයක් නිරූපණය කරන, බහු-ජාතික ක්‍රිකට් කණ්ඩායමකි.

බටහිර ඉන්දීය කොදෙව්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ලාංඡනය
පුද්ගලයෝ
නායකයාජේසන් හෝල්ඩර්
(ටෙස්ට් සහ එදිජා)
කාලෝස් බ්‍රැත්වේට්
(වි20)
පුහුණුකරුස්ටුවර්ට් ලෝ
ඉතිහාසය
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ1928
ටෙස්ට් තරග
පළමුවන ටෙස්ට් තරගයඑංගලන්තයට එරෙහිව
ලන්ඩන් හිදී
23–26 ජූනි 1928
එක්-දින ජාත්‍යන්තර
පළමුවන එදිජාඑංගලන්තයට එරෙහිව
ලීඩ්ස් හිදී
5 සැප්තැම්බර් 1973
වි20 ජාතළුන්තර
පළමුවන වි20ජානවසීලන්තයට එරෙහිව
ඕක්ලන්ඩ් හිදී
16 පෙබරවාරි 2006
12 August 2023 වන විට

ඉතිහාසය

කැරිබියානු රටවල්වල අනෙකුත් ක්‍රිකට් ආයතන

  • බාබඩෝස් ක්‍රිකට් සංගමය (BCA)
  • ගයනා ක්‍රිකට් ආයතනය (GCB)
  • ජැමෙයිකා ක්‍රිකට් සංගමය (JCA)
  • ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ ක්‍රිකට් ආයතනය (TTCB)
  • ලීවෝර්ඩ් දුපත් ක්‍රිකට් ආයතනය (LICB)
  • වින්ඩ්වෝර්ඩ් දූපත් ක්‍රිකට් ආයතනය (WICBC)

මුලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ තොරතුරු, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම යනු කුමක්ද? බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම යනු කුමක් දර්ශනය කරන්නේ?