| Abelmoschus esculentus | |
|---|---|
| ශ්‍රි ලංකවේ වගාකළ බණ්ඩක්කා එළවලු පැළෑටියක්. | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Plantae |
| (ශ්‍රේණිගත නොකළ): | Angiosperms |
| (ශ්‍රේණිගත නොකළ): | Eudicots |
| (ශ්‍රේණිගත නොකළ): | Rosids |
| ගෝත්‍රය: | Malvales |
| කුලය: | Malvaceae |
| ගණය: | 'Abelmoschus' |
| විශේෂය: | ''A. esculentus'' |
සිටවා මාස 03ක් තුළ ඵලදාව ලබා ගත හැතිය.මෙය කිරට මෙන්ම තෙලටද වාෂ්පයෙන් තම්බාද ආහාරයට ගත හැකිය.ලංකාවේ සෑම පලාතකම පාහේ වවා ගත හැකිය දේශිය වශයෙන් ප්‍රබේද රාශියක් පවතී එයින් හොදම වන්නේ ඇත්දළ බණ්ඩක්කාය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බණ්ඩක්කා පිළිබඳ තොරතුරු, බණ්ඩක්කා යනු කුමක්ද? බණ්ඩක්කා යනු කුමක් දර්ශනය කරන්නේ?