බාදාමි ලෙන් දේවාල

බාදාමි ලෙන් දේවාල යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කර්ණාටක හි බාදාමි නගරයේ පිහිටි හින්දු සහ ජෛන ලෙන් දේවස්ථාන සමූහයකි. මෙම ලෙන් ඉන්දියානු ශෛලමය ගෘහනිර්මාණ ශිල්පයේ, විශේෂයෙන් බාදාමි චාලුක්‍ය ගෘහනිර්මාණ ශිල්පයේ අනර්ඝ නිමැවුමක් ලෙස සැළකේ. බාදාමිය ක්‍රි.ව. 6වන සිට 8වන සියවස තෙක් කර්ණාටකය පාලනය කළ මුල්කාලීන චාලුක්‍ය රාජවංශයේ අගනුවර වූ අතර, එය වතාපි බාදාමි ලෙස හැඳින්විණි. බාදාමිය පිහිටියේ පිහිටියේ මිනිසුන් විසින් නිර්මිත ජලාශයක බටහිර ඉවුරේ ය. පසුකාලීනව එය වටා උතුරින් සහ දකුණින් බලකොටු ඉදිවිය.

බාදාමි ලෙන් දේවාල
බාදාමි ලෙන් අංක 3හි ඇති විෂ්ණු රුව
ඛණ්ඩාංක15°55′06″N 75°41′3″E / 15.91833°N 75.68417°E / 15.91833; 75.68417
සොයාගැනුම6වන සියවස
භූවිද්‍යාවවැලිගල්
ඇතුළුවීම්ලෙන් සය
දුෂ්කරතාවයපහසු
ගුණාංගයුනෙස්කෝ ලෝක උරුම අඩවි යෝජිතය

ආශ්‍රේයයන්

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; unescobct2004 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බාදාමි ලෙන් දේවාල පිළිබඳ තොරතුරු, බාදාමි ලෙන් දේවාල යනු කුමක්ද? බාදාමි ලෙන් දේවාල යනු කුමක් දර්ශනය කරන්නේ?