බන්දුල පෙතියා (ඉංග්‍රීසි: bandula barb, Pethia bandula) යනු ශ්‍රී ලංකාවට ආවේනික cyprinid විශේෂයකි. හමු වන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ආශ්‍රයෙන් පමණි.
| බන්දුල පෙතියා | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | Actinopterygii |
| ගෝත්‍රය: | Cypriniformes |
| කුලය: | Cyprinidae |
| උපකුලය: | Barbinae |
| ගණය: | Pethia |
| විශේෂය: | ''P. bandula'' |
| ද්වීපද නාමය | |
| Pethia bandula (Kottelat & Pethiyagoda, 1991) | |
| Synonyms | |
| |
මූලාශ්‍ර
- Pethiyagoda, R. 1996. Pethia bandula. In: IUCN 2012. IUCN Red List of Threatened Species. Version 2012.2. <www.iucnredlist.org>. Retrieved 3 May 2013.
- Pethiyagoda, R., Meegaskumbura, M. & Maduwage, K. (2012): A synopsis of the South Asian fishes referred to Puntius (Pisces: Cyprinidae). Ichthyological Exploration of Freshwaters, 23 (1): 69-95.
- Froese, Rainer and Pauly, Daniel, eds. (2013). "Pethia bandula" in FishBase. April 2013 version.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බන්දුල පෙතියා පිළිබඳ තොරතුරු, බන්දුල පෙතියා යනු කුමක්ද? බන්දුල පෙතියා යනු කුමක් දර්ශනය කරන්නේ?