බම්බලපිටිය

බම්බලපිටිය යනු ශ්‍රී ලංකාවේ , කොළඹ මහ නගරයට අයත් උප නගරයකි. එය බටහිර දෙසින් ඉන්දියන් සාගරයටත්, නැගෙනහිරින් හැව්ලොක් නගරයටත් මායිම්ව පවතී.

බම්බලපිටිය
උප නගරය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code00400

19වන සියවසේ මුල් යුගයේදී මෙම ප්‍රදේශය සර්පයින්ගේන් ගහණ වූ කැලෑ රොදක් ලෙස පවතින්නට ඇතැයි සැලකේ.

ආශ්‍රිත

  1. "Bambalapitiya (None) - Sri Lanka Postal Codes". Mohanjith. 13 September 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2010-09-20.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බම්බලපිටිය පිළිබඳ තොරතුරු, බම්බලපිටිය යනු කුමක්ද? බම්බලපිටිය යනු කුමක් දර්ශනය කරන්නේ?