බස් ඕල්ඩ්‍රින්

මුල් පිටුව | බස් ඕල්ඩ්‍රින්

එඩ්වින් ඉයුජීන් "බස්" ඕල්ඩ්‍රින් කණි. (උපත ජනවාරි 20, 1930) යනු, ඇමරිකානු ඉංජිනේරුවකු සහ හිටපු අභ්‍යාවකාශගාමියෙකු වන අතර සඳ මත ඇවිදීම කල දෙවන පුද්ගලයා වෙයි. ඉතිහාසයේ පළමු වතාවට සිදු කල මිනිසුන් සහිතව සඳ මතට ගොඩබැස්වීම වන ඇපලෝ 11 මෙහෙයුමෙහි, චන්ද්‍ර මොඩියුලයෙහි නියමුවා වූයේ ඔහුය. මෙහෙයුම් ආඥාපති නීල් ආම්ස්ට්‍රෝන් විසින් එය කල පසුව, 1969 ජූලි 21 දින 03:15:16 (යූටීසී) වේලාවට ඔහු සඳ මත පා තැබීය.

බස් ඕල්ඩ්‍රින්
1969 ජූලි මාසයේදී ඕල්ඩ්‍රින්
උපත
එඩ්වින් ඉයුජීන් ඕල්ඩ්‍රින් කණි.

ජනවාරි 20, 1930 (1930-01-20) (වයස 95)
ග්ලෙන් රිජ්, නිව් ජර්සි, එ.ජ.
තත්ත්වයවිශ්‍රාමගොස්
ජාතිකත්වයඇමරිකානු
උගත් ශාස්ත්‍රාලයඑක්සත් ජනපද හමුදා ඇකඩමිය, B.S. 1951
මැසචූසට්ස් තාක්ෂණ ආයතනය, Sc.D. 1963
රැකියාවප්‍රහාරක ගුවන්යානා නියමු
සම්මාන
Space career

නාසා අභ්‍යාවකාශගාමියා
නිලය කර්නල්, USAF
අභ්‍යවකාශගත කාලය
12 දින 1 පැය සහ 52 විනාඩි
තෝරාගැනීම1963 නාසා කණ්ඩායම 3
Total EVAs
4
Total EVA time
7 පැය 52 විනාඩි
මෙහෙයුම්ජෙමිනි 12, ඇපලෝ 11
මෙහෙයුම් ලාංචනය
විශ්‍රාම ගැනීමජූලි 1, 1971

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බස් ඕල්ඩ්‍රින් පිළිබඳ තොරතුරු, බස් ඕල්ඩ්‍රින් යනු කුමක්ද? බස් ඕල්ඩ්‍රින් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.