ඡන්ද ක්‍රමයක් හෝ මැතිවරණ ක්‍රමයක් හෝ යනු ඡන්දදායකයා විසින් බොහෝවිට මැතිවරණයකදී හෝ ප්‍රතිපත්තියක් පිළිබඳ ජන මත විමසුමකදී හෝ පවතින විකල්පයන් අතුරින් එක් තෝරාගැනුමක් සිදු කිරීමට භාවිතා කරන එක් ක්‍රමයකි.
බහු-ජයග්‍රාහක ක්‍රම
බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රයන් කිසියම් ආකාරයක බහු-ජයග්‍රාහක ඡන්ද ක්‍රමයක් වන අතර, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය සංගණ්‍ය ව්‍යතිරේකයන් වෙති.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඡන්ද ක්‍රමය පිළිබඳ තොරතුරු, ඡන්ද ක්‍රමය යනු කුමක්ද? ඡන්ද ක්‍රමය යනු කුමක් දර්ශනය කරන්නේ?