බහුසෛලික ජීවින්

බහු සෛලික ජීවින් ලෙස හදුන්වන්නේ එක් සෛලයකට වඩා පවතින ජීවින්ය. ඔවුන් ඒක සෛලකියන්ගෙන්[[1]] ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ සෛල සංඛ්‍යාවෙනි.

බහු සෛලිකයන් අතර ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවින් මෙන්ම මහා ජීවින්ද වේ. ක්ෂුද්‍ර ජීවින් ලෙස ප්‍රධාන වශයෙන් දිලීර ගත හැකිය. මහා ජීවින් ලෙස සතුන්, විශාල ශාක, වැනි කොටස් අයත් වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බහුසෛලික ජීවින් පිළිබඳ තොරතුරු, බහුසෛලික ජීවින් යනු කුමක්ද? බහුසෛලික ජීවින් යනු කුමක් දර්ශනය කරන්නේ?