බ්‍රිගේඩියර්

මුල් පිටුව | බ්‍රිගේඩියර්

බ්‍රිගේඩියර් ( Brigadier ) යනු ශ්‍රී ලංකා යුුුුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඪ නිලයකි.

බ්‍රිගේඩියර් යනු කර්නල්ට වඩා උසස් නිලයකි. නමුත් මේජර් ජෙනරාල්ට වඩා පහත් ය. නිලයෙහි නේටෝ කේතය OF-6 වේ. මෙම නිලයට කොමදෝරු;ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් කොමදෝරු;ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමාන වේ.

මුලදී බ්‍රිගේඩියර්වරයෙකු ශ්‍රී ලංකා යුුුද්ධ හමුදාව සාමාන්‍ය නිලධාරි තනතුරක් ලෙස නොසැලකීය. එය ජෙනරල් තනතුරක් විය. කෙසේ වෙතත් 1980 දශකයේ සිට මෙම තරාතිරම සාමාන්‍ය නිලධාරියෙකු ලෙස සැලකේ. බ්‍රිගේඩියර්වරයෙකුගේ ශ්‍රේණියේ ලාංඡනය ශ්‍රී ලංකා ලාංඡනයකි සහ තරු තුනකි.

1949 සිට 1958 දක්වා ලංකා හමුදාවේ අණ දෙන නිලධාරියා බ්‍රිගේඩියර් තනතුර දැරීය.

මෙය ද බලන්න

  • ශ්‍රී ලංකා යුුුද්ධ හමුදාව
  • ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා

යොමුව

  • යුද්ධ හමුදාව, ශ්‍රී ලංකාව. (1 වන සංස්කරණය - 1999 ඔක්තෝබර්). "අවුරුදු 50 ක්" - 1949-1999, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව . ISBN 955-8089-02-8

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රිගේඩියර් පිළිබඳ තොරතුරු, බ්‍රිගේඩියර් යනු කුමක්ද? බ්‍රිගේඩියර් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.