බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය

බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය (මහනුවර ගැරිසන් සොහොන) ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි, ලංකාවේදී මරණයට පත්වූ බ්‍රිතාන්‍ය ජාතිකයින් උදෙසා තනනු ලැබූ සුසාන භූමියක් වේ. බ්‍රිතාන්‍යයන් විසින් මහනුවර අත්පත්කරගනු ලැබූ වහාම වර්ෂ 1817දී මෙය පිහිටුවනු ලැබුණි. පසුව මහනගර සීමාව තුල භූමදාන කටයුතු සිදුකිරීම තහනම් කිරීමත් සමග වර්ෂ 1873දී සුසාන භූමිය වසා දැමුණි. වර්මානයේ මෙම සුසාන භූමියෙහි සොහොන් 195 ක් දැකගත හැකිවේ.

බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය
බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය
Details
පිහිටුවීම1817
ස්ථානයමහනුවර
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′34″N 80°38′36″E / 7.2928°N 80.6432°E / 7.2928; 80.6432
වර්ගයයුරෝපියානු සොහොන් බිම
(වසා දැමූ)
හිමිකාරීත්වයCommonwealth War Graves Commission
(Friends of British Garrison Cemetery)
ප්‍රමාණය0.3 ha (0.74 acres)
සුසාන සංඛ්‍යාව195

මූලාශ්‍ර

  1. හාවිලන්ඩ්, චාල්ස් (21 නොවැම්බර් 2011). "ශ්‍රී ලංකා ලොස්ට් ඊරා රිකෝල්ඩ් බයි බ්‍රිටිෂ් ග්‍රේව්ස්". බීබීසී නිව්ස්. සම්ප්‍රවේශය 25 මැයි 2015.
  2. ප්‍රේමවර්ධන, නාමලී (24 නොවැම්බර් 2013). "ඩෙඩ් මෑන් ටෙල් නෝ ටේල්ස්, බට් ද කෙයාටේකර් ඩස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 29 මැයි 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය පිළිබඳ තොරතුරු, බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය යනු කුමක්ද? බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය යනු කුමක් දර්ශනය කරන්නේ?