බ්‍රිතාන්‍යය (බහුරුත්හරණය)

මුල් පිටුව | බ්‍රිතාන්‍යය (බහුරුත්හරණය)

බ්‍රිතාන්‍ය යනු මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් රාජධානිය ආශ්‍රිත නාම-විශේෂණය සහ ජාති-නාමය යි. එය පහත දෙයටද යොමු විය හැක:


ජනතාව

  • බ්‍රිතාන්‍ය ජනතාව, හෝ බ්‍රිතාන්‍යයන්, එක්සත් රාජධානියේ, අයිල් ඔෆ් මෑන් හී, චැනල් දූපත් වලින් එකක, හෝ බ්‍රිතාන්‍ය විදේශීය භූමිප්‍රදේශ වලින් එකක පුරවැසියන්, සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්
  • බ්‍රිතාන්‍යයන්(‍ඓතිහාසික), මහා බ්‍රිතාන්‍යය දූපතෙහි දකුණු කොටසෙහි පුරාතන කෙල්ටික නිවැසියන්
  • බ්‍රිතාන්‍ය ජාතිකත්ව නීතිය, එක්සත් රාජධානියෙහි, චැනල් දූපත් වල සහ බ්‍රිතාන්‍ය කිරීට යටත් ප්‍රදේශ වල පුරවැසියන් පාලනය කෙරෙන නීතිය

භාෂාව

  • බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, එක්සත් රාජධානියෙහි භාවිතා වන ඉංග්‍රීසි භාෂාවෙහි ආකෘතීන්
  • බ්‍රිතාන්‍ය භාෂාව (කෙල්ටික්), බ්‍රිතොනික් යනුවෙන්ද හැඳින්වේ, වෙල්ෂ්, කෝනිෂ් සහ බ්‍රෙටන් භාෂා වලට පූර්වජ, කලෙක බ්‍රිතාන්‍යයෙහි භාෂිත පුරාතන කෙල්ටික් භාෂාව

භූගෝලය

  • බ්‍රිතාන්‍ය දිවයින්, මහාද්වීපික යුරෝපයෙහි වයඹ දිග වෙරළට ඔබ්බෙන් පිහිටි, මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය සහ අනෙකුත් කුඩා දූපත් සය-දහසකට වැඩි ගණනක් අයත් දූපත් සමුදායක්
  • බ්‍රිතාන්‍ය දූපත්, එක්සත් රාජධානිය, චැනල් දූපත් සහ අයිල් ඔෆ් මෑන් සාමුහිකව විස්තර කෙරෙන නෛතික පදයක්
  • බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, එක්සත් රාජධානිය විසින් පාලනය හෝ පරිපාලනය කරන ලද, ඩොමීනියන, යටත් විජිත, ආරක්ෂිත රාජ්‍යයන්, භාර ප්‍රදේශ සහ අනෙකුත් භූමි ප්‍රදේශයන්
මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය.
යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රිතාන්‍යය (බහුරුත්හරණය) පිළිබඳ තොරතුරු, බ්‍රිතාන්‍යය (බහුරුත්හරණය) යනු කුමක්ද? බ්‍රිතාන්‍යය (බහුරුත්හරණය) යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.