නිව් බ්‍රෝඩ්කාස්ටිං හවුස් ලෙසින්ද හැඳින්වෙන, බ්‍රෝඩ්කාස්ටිං හවුස් යනු, පෝට්ලන්ඩ් පෙදෙසෙහි සහ ලන්ඩනයෙහි ලෝංහැම් පෙදෙසෙහි පිහිටි, බීබීසී ආයතනයෙහි, මූලස්ථානය සහ ලියපදිංචි කාර්යාලය වෙයි. මෙම ගොඩනැගිල්ල වෙතින් පළමු පුළුල්විදැහුම් විකාශය සිදුකෙරුණේ 1932 මාර්තු 15 දිනදී වන අතර, ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කෙරුණේ මැයි 15 දිනදීය. ප්‍රධාන ගොඩනැගිල්ල නිමවා ඇත්තේ ආට් ඩෙකෝ ආකෘතිය අනුව වන අතර, වානේ රාමුවක් මත පෝට්ලන්ඩ් ගල් අතුරනු ලැබූ ගුණාංග දක්වයි. එය, II* ශ්‍රේණියෙහි ලැයිස්තුගත ගොඩනැගිල්ලක් වන අතර, මැදිරි ප්‍රේක්ෂක ගණයක් ඉදිරියේ සංගීත සහ කථන වැඩසටහන් පටිගත කෙරෙන බීබීසී ගුවන්විදුලි රංග ශාලාව සහ 1998දී ඉන් දරෙඩ් බීබීසී රූපවාහිනී කථා මාලාව පටිගත කිරීමට භාවිතා කළ ප්‍රවේශ ශාලාව එහි අඩංගු වෙයි.
මැදිරි
මුල් අවදිය
එය මුලින්ම තැනුනු විට, බ්‍රෝඩ්කාස්ටිං හවුස් සතුව ගුවන්විදුලි මැදිරි 22 ක් වූ අතර ඒවා සියළු වැඩසටහන් විභේද සඳහා භාවිතා කළ හැකි අයුරින් හා ආට්-ඩෙකෝ මාදිළියට සැලසුම් කර තිබුණේ පෙනුම සහ ප්‍රායෝගිකත්වය යන දෙකම ගැන අවධානය යොමු කරමින්ය. මැදිරිවල සමස්ත ප්‍රයෝගිකත්වය විගසින් වෙනස් වූයේ කාලය පිළිබඳ සීමාවන් සහ පුළුල්විදැහුමෙහි ස්වභාවයෙහි හා මැදිරි භාවිතයේ වෙනස්වීම් නිසාය. මෙම මැදිරි වූයේ:
| අංකය | නම | සැලසුම්කරු | සැලසුම් කළ භාවිතය |
|---|---|---|---|
| 8A | හමුදා තූර්ය වාදක මැදිරිය | සර්ජ් චර්මයෙෆ් | විශාල තූර්ය වාදක සහ වෝඩ්විල් රඟදැක්වීම් සඳහා සැලසුම් කර තිබුණි. |
| 8B | කුඩා විවාද මැදිරිය | සර්ජ් චර්මයෙෆ් | වේගවත් සහ විශ්වාසී විවාද සඳහා අනුබල දීමට අවිධිමත් ලෙසින් සැලසුම් කර තිබුණු කුඩා මැදිරියකි. |
| 7A | නිෂ්පාදන මැදිරිය | වෙල්ස් කෝට්ස් | නාට්‍යයක එක් කොටසක් සඳහා භාවිතා කළ ධ්වනි විද්‍යාත්මකව නිශ්ශබ්ද මැදිරිය. |
| 7B | නිෂ්පාදන මැදිරිය | වෙල්ස් කෝට්ස් | නෘත්‍යයක හෝ නාට්‍යයක හෝ කථනය සඳහා හෝ පියානෝ ප්‍රසංගයන් සඳහා භාවිතා විය. |
| 7C | නිෂ්පාදන මැදිරිය | වෙල්ස් කෝට්ස් | ධ්වනි විද්‍යාත්මකව නිශ්ශබ්ද කුඩා නාට්‍ය මැදිරිය. |
| 7D | ප්‍රයෝග මැදිරිය | වෙල්ස් කෝට්ස් | ෆෝලි ප්‍රයෝග නිෂ්පාදනය සඳහාවූ කුඩා ප්‍රයෝග මැදිරිය. |
| 7E | ග්‍රැමෆෝන් ප්‍රයෝග මැදිරිය | වෙල්ස් කෝට්ස් | ග්‍රැමෆෝන් වෙතින් හෝ ඒවා අනුසාරයෙන් හෝ ප්‍රයෝග නිපැයුම සඳහාවූ කුඩා මැදිරිය. |
| 6A | නිෂ්පාදන මැදිරිය | වෙල්ස් කෝට්ස් | නාට්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා වන දෙගුණයක් උස, විශාල නිෂ්පාදන මැදිරිය. |
| 6B | නිෂ්පාදන මැදිරිය | වෙල්ස් කෝට්ස් | කුඩා නාට්‍ය මැදිරිය. |
| 6C | නිෂ්පාදන මැදිරිය | වෙල්ස් කෝට්ස් | ධ්වනි විද්‍යාත්මකව නිශ්ශබ්ද කුඩා නාට්‍ය මැදිරිය. |
| 6D | ප්‍රයෝග මැදිරිය | වෙල්ස් කෝට්ස් | ෆෝලි ප්‍රයෝග නිපැයීම සඳහා ප්‍රධාන ප්‍රයෝග මැදිරිය. වෙනස් ප්‍රයෝග සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ බිම් අතුරන සහ ප්‍රධාන මේසයෙහි අතුරන මෙහි තුබූ අතර සුලං යන්ත්‍රය හා ජල ටැංකියද අඩංගු විවිධ අයිතමද එහි විය. |
| 6E | ග්‍රැමෆෝන් ප්‍රයෝග මැදිරිය | වෙල්ස් කෝට්ස් | ග්‍රැමෆෝන් වෙතින් හෝ ඒවා අනුසාරයෙන් හෝ ප්‍රයෝග නිපැයුම සඳහාවූ කුඩා මැදිරිය. |
| 4A | ප්‍රවෘත්ති මැදිරිය | වෙල්ස් කෝට්ස් | ප්‍රවෘත්ති ප්‍රකාශ කියැවීම සඳහා වූ ධ්වනි විද්‍යාත්මකව නිශ්ශබ්ද කුඩා මැදිරිය. අතරමැද නැවතීමක් සිදුවූ විට වාදනය කිරීම සඳහා ග්‍රැමෆෝන තැටි මෙහි තබා තිබුණි. |
| 4B | ප්‍රවෘත්ති මැදිරිය | වෙල්ස් කෝට්ස් | තැටි වාදන උපකරණ සහිත ධ්වනි විද්‍යාත්මකව නිශ්ශබ්ද කුඩා ප්‍රවෘත්ති මැදිරිය. |
වර්තමාන
බ්‍රෝඩ්කාස්ටිං හවුස්හී යළි ගොඩනැගීම හා යළි සැකසීමෙන් පසුව, බොහෝ නව මැදිරි එක් කරන ලද අතර මැදිරි ව්‍යුහය වෙනස් වූයේ නාට්‍යකීය ලෙසිනි. වත්මන් මැදිරි වන්නේ:
| මැදිරිය | මාධ්‍යය | භාවිතාකරන්නා(නන්) | වැඩසටහන(න්) |
|---|---|---|---|
| 30A | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 3 | |
| 30B | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 3 | |
| 30C | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 3 | |
| 30D | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 3 | |
| 40A | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 4 | දිගු තරංග සම්බන්ධතා මැදිරිය, යස්ටර්ඩේ ඉන් පාර්ලිමන්ට්, ද ඩේලි සර්විස්, ටෙස්ට් මැච් ස්පෙෂල් සහ ද ෂිපිජ ෆෝකාස්ට්. |
| 40B | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 4 | බීබීසී රේඩියෝ 4 සඳහා සම්බන්ධතා මැදිරිය |
| 60A | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 3, බීබීසී රේඩියෝ 4, බීබීසී රේඩියෝ 4 එක්ස්ට්‍රා, බීබීසී ලෝක සේවය | ගුවන්විදුලි නාට්‍ය |
| 62A | ගුවන්විදුලිය | බීබීසී ලෝක සේවය | ෆෝකස් ඔන් ඇෆ්රිකා |
| 82A | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක් | (සජීවි රඟදැක්වීම් සංකලනය සංදහාද භාවිතාවෙයි - සජීවි ආලින්දයට යාබද වෙයි) |
| 82B | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක් | |
| 82C | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක් | |
| 82D | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක් | (සජීවි ආලින්දයට යාබද වෙයි) |
| 82E | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක් | |
| 82F | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක් | |
| 82G | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 1 හා බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා | නිවුස්බීට් (15-විනාඩි ප්‍රවෘත්ති ප්‍රකාශ) |
| 82H | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 1 හා බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා | නිවුස්බීට් (පැයකට වරක් ප්‍රවෘත්ති ප්‍රකාශ) |
| 83A | ගුවන්විදුලිය | බීබීසී ඒෂියන් නෙට්වර්ක් | ප්‍රවෘත්ති මැදිරිය |
| S31 | ගුවන්විදුලිය | බීබීසී ලෝක සේවය හා බීබීසී රේඩියෝ 4 | |
| S32 | ගුවන්විදුලිය | බීබීසී ලෝක සේවය හා බීබීසී රේඩියෝ 4 | නිවුස්ඩේ වර්ල්ඩ් අප්ඩේට් ස වර්ල්ඩ් ඇට් වන් පීඑම් |
| S33 | ගුවන්විදුලිය | බීබීසී රේඩියෝ 4 | ටුඩේ ද වර්ල්ඩ් ටුනයිට් |
| S34 | ගුවන්විදුලිය | බීබීසී ලෝක සේවය | වර්ල්ඩ් බ්‍රීෆිං |
| SL1 | ගුවන්විදුලිය | බීබීසී ලෝක සේවය හා බීබීසී රේඩියෝ 4 | වර්ල්ඩ් බ්‍රෘෆිං සික්ස් ඔක්ලොක් නිවුස් මිඩ්නයිට් නිවුස් |
| G4D | රූපවාහිනිය | බීබීසී වන් | දි වන් ෂෝ (2013 අගෝස්තු සිට) |
| 34D | රූපවාහිනිය | බීබීසී ලෝක සේවය | බීබීසී ඇරබික් ටෙලිවිෂන් |
| 44D | රූපවාහිනිය | බීබීසී ලෝක සේවය | බීබීසී ඇරබික් ටෙලිවිෂන් |
| 54D | රූපවාහිනිය | බීබීසී ලෝක සේවය | බීබීසී පර්ෂියන් ටෙලිවිෂන් |
| A | රූපවාහිනිය | බහුකාර්ය (කොළ කඩතිර අතථ්‍ය මැදිරිය) | හාඩ්ටෝක් නිවුස්වොච් බීබීසී නිවුස් ඇට් නයින් බීබීසී නිවුස් සමරි බීබීසී ලන්ඩන් නිවුස් (තාවකාලික මැදිරිය) |
| B | රූපවාහිනිය | බහු කාර්ය | දි ඇන්ඩෲ මාර් ෂෝ සන්ඩේ පොලිටික්ස් නිවුස්නයිට් බීබීසී වර්ල්ඩ් නිවුස් (12:00–18:30, සතියේ දිනවල), ජීඑම්ටී, ඉම්පැක්ට්, ග්ලෝබල්, වර්ල්ඩ් හෑව් යුවර් සේ, ෆෝකස් ඔන් ඇෆ්රිකා, වර්ල්ඩ් බිස්නස් රිපෝට් ද ඇතුළුව |
| C | රූපවාහිනිය | බීබීසී වර්ල්ඩ් නිව්ස් බීබීසී නිවුස් | බීබීසී වර්ල්ඩ් නිවුස් වර්ල්ඩ් බිස්නස් රිපෝට් බීබීසී නිවුස් ඇට් ෆයිව් ද ෆිල්ම් රිවිව් නිවුස්ඩේ වර්ල්ඩ් නිවුස් ටුඩේ බිස්නස් එඩිෂන් |
| D | රූපවාහිනිය | බීබීසී ලන්ඩන් | බීබීසී ලන්ඩන් නිවුස් |
| E | රූපවාහිනිය | බීබීසී නිවුස් | බීබීසී නිවුස් ඇට් වන්ස් බීබීසී නිවුස් ඇට් සික්ස් බීබීසී නිවුස් ඇට් ටෙන් බීබීසී වීක්එන්ඩ් නිවුස් බීබීසී නිවුස් චැනල් ඩේට්ලයින් ලන්ඩන් |
| F | රූපවාහිනිය | බීබීසී නිවුස් | 60 සෙකන්ඩ්ස් |
| G | රූපවාහිනිය | බීබීසී වෙදර් | |
| H | රූපවාහිනිය | බීබීසී වෙදර් | |
| J | රූපවාහිනිය | බීබීසී වෙදර් | |
| K | රූපවාහිනිය | බහු කාර්ය | මීට් ද ඕතර් |
| ප්‍රවෘත්ති අංශය | රූපවාහිනිය | බහුභාවිත (මැදිරියක් නොවන අතර එය ප්‍රවෘත්ති ප්‍රකාශ සකස් කෙරෙන අංශයක් වන මෙහි විවිධ කොටස් භාවිතා වෙයි) | රිපෝටර්ස් ක්ලික් බීබීසී නිවුස් බීබීසී වර්ල්ඩ් නිවුස් වීක්එන්ඩ් වර්ල්ඩ් පොයින්ට්ස් ඔෆ් විව් |
මාධ්‍යවේදීන්ගේ ස්මාරකය
බ්‍රෝඩ්කාස්ටිං හවුස්හී, නව ජෝන් පීල් පාර්ශවයෙහි පියස්ස මුදුනෙහි, ගුවන්විදුලි කුළුනට ඉදිරිපසින්, ගුවන්විදුලි කුළුනෙහි උසම දක්වා අහසට නැගෙන කේතු-හැඩැති ව්‍යුහයක් වෙයි.
ආශ්‍රිත
- [URL=http://www.imdb.com/title/tt0158414/]
- "බ්‍රෝඩ්කාස්ටිං හවුස්, ලන්ඩනය". කී ෆැක්ට්ස්. බීබීසී ප්‍රෙස් ඔෆිස්. 2004. සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
{{cite web}}: Unknown parameter|month=ignored (help) - හයින්ස්, මාර්ක් (2008). ද ස්ටෝරි ඔෆ් බ්‍රෝඩ්කාස්ටිං හවුස්, හෝම් ඔෆ් ද බීබීසී (පළමු ed.). ලන්ඩනය: මෙරෙල්. p. 51. ISBN 9781858944210. සම්ප්‍රවේශය 12 මාර්තු 2013.
- "එයිට්ත් ෆ්ලෝර් - ස්ටුඩියෝ 8A". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
- "එයිට්ත් ෆ්ලෝර් - 8B ඇන්ඩ් ඩ්‍රාමා කොන්ට්‍රෝල්". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
- "සෙවන්ත් ෆ්ලෝර් - 7B ඇන්ඩ් මියුසික් කොන්ට්‍රෝල්". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
- "සික්ස්ත් ෆ්ලෝර්". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
- "සික්ස්ත් ෆ්ලෝර් - එෆෙක්ට්ස් ස්ටූඩියෝ". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
- "සික්ස්ත් ෆ්ලෝර් - එෆෙක්ට්ස් ස්ටූඩියෝ". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
- "ෆෝර්ත් ෆ්ලෝර් - 4A, 4B ඇන්ඩ් ඔෆිස්". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
- "ප්‍රයිමිං ද පිප්ස් ඉන් ස්ටූඩියෝ 40B".
{{cite web}}:|access-date=requires|url=(help); Missing or empty|url=(help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රෝඩ්කාස්ටිං හවුස් පිළිබඳ තොරතුරු, බ්‍රෝඩ්කාස්ටිං හවුස් යනු කුමක්ද? බ්‍රෝඩ්කාස්ටිං හවුස් යනු කුමක් දර්ශනය කරන්නේ?