බිමල් රත්නායක

බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන් (Bimal Rathnayake, උපත 12 අගෝස්තු 1964), හෙවත් බිමල් රත්නායක, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා මෙන්ම වත්මන් සභානායකවරයා ලෙස කටයුතු කරයි. ඔහු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

බිමල් රත්නායක
Bimal Rathnayake
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාවිජිත හේරත්
සභානායක
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාසුසිල් ප්‍රේමජයන්ත්
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
තනතුර දරමින්
2015 සැප්තැම්බර් 3 – 2020 මාර්තු 3
පූර්වප්‍රාප්තිකයාසරත් චන්ද්‍රසිරි මායාදුන්නේ
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2001 දෙසැම්බර් 19 – 2010 පෙබරවාරි 9
පුද්ගලික තොරතුරු
උපත
බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන්

28 මාර්තු 1973 (1973-03-28) (වයස 52)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ

මූලාශ්‍ර

  1. "ගරු බිමල් රත්නායක මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  2. "පාර්ලිමේන්තු විවාද (හැන්සාඩ්): නිල වාර්තාව" (PDF). ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. 9 නොවැම්බර් 2017. p. 10. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  3. "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බිමල් රත්නායක පිළිබඳ තොරතුරු, බිමල් රත්නායක යනු කුමක්ද? බිමල් රත්නායක යනු කුමක් දර්ශනය කරන්නේ?