බියට්‍රිස් කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වන ඇන්ඩෘ කුමරුගේ වැඩිමහල් දියණිය වේ.දෙවන එලිසබෙත් රැජිනගේ මිණිබිරියකි.
| බියට්‍රිස් කුමරිය | |||||
|---|---|---|---|---|---|
බියට්‍රිස් කුමරිය 2018දී | |||||
| උපත | යෝර්ක් හි බියට්‍රිස් කුමරිය 8 අගෝස්තු 1988 පෝර්ට්ලන්ඩ් රෝහල්, ලන්ඩන්, එංගලන්තය | ||||
| වල්ලභයා | එඩොආඩෝ මාපෙලී මොසී මහතා (වි. 2020) | ||||
| දරුවන් | සියානා එලිසබෙත් මෙනවිය | ||||
| |||||
| වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
| පියා | ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාද | ||||
| මව | සාරා යෝර්ක්හි ආදිපදවරිය | ||||
| උගත් ශාස්ත්‍රාලය | ගෝල්ඩ්ස්මිත්ස්, ලන්ඩන් විශ්ව විද්‍යාලය | ||||
සහෝදර සහෝදරියන් - එයුජීන් කුමරිය
සීයලා සහ ආච්චිලා - දෙවන එලිසබෙත් රැජින , ෆිලිප් කුමරු , රොනල්ඩ් ෆර්ගියුසන් මහතා, සූසන් බැරැන්ටස් ආර්යාව
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බියට්‍රිස් කුමරිය පිළිබඳ තොරතුරු, බියට්‍රිස් කුමරිය යනු කුමක්ද? බියට්‍රිස් කුමරිය යනු කුමක් දර්ශනය කරන්නේ?