සමාන අංග ලක්‍ෂණ සහිත පරිසර පද්ධති සමුහයන් බයෝම එසේත් නැත්නම් බියෝම (ඉංග්‍රීසි: biome) ලෙස හදුන්වයි.[තහවුරු කර නොමැත] ගොඩබිම්වල ප්‍රධාන බියෝම දොලොසක් (12) හදුනාගෙන ඇත. බියෝම ලෙස වර්ග කෙරෙන්නේ ස්වාභාවික වෘක්‍ෂලතා වර්ගයි.[තහවුරු කර නොමැත] බියෝම, ලෝකයේ පුළුල් භූමි ප්‍රදේශයක ව්‍යාප්තව පවතින සමාන ලාක්ෂණික පෙනුමකින් යුතු සාධක මත පාලනය වන ජීවි සමුහයන් රැසක එකතුවයි.[තහවුරු කර නොමැත]
උදාහරණ:
- නිවර්තන තෙත් සදාහරිත වනාන්තර බියෝමය ලෝකයේ භෞමික බියෝමයන්ද ජලජ බියෝමයන්ද වෙන් වෙන්ව සලකයි. ජෛව ගෝලය සෑදි ඇත්තේ මෙම සියළු බියෝමයන්ගේ එකතුවේන් ය. එනම් සියළුම පද්ධතිවල එකතුවේන් ය.
ආශ්‍රිත
- Climate classification
- Ecotope
- Life zone
- Natural environment – පෘථිවියේ ජීවී සහ අජීවී දේවල්
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බයෝම පිළිබඳ තොරතුරු, බයෝම යනු කුමක්ද? බයෝම යනු කුමක් දර්ශනය කරන්නේ?