බුද්ධිප්පසාදිනිය

ශ්‍රී ලංකාවේ කෝට්ටේ යුගයෙහි විසූ කවියකු හා ශ්‍රාස්ත්‍රඥයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ කෘතියකි. පදසාධන නමැති පාළි ව්‍යාකරණ කෘතිය වෙනුවෙන් සිංහල බසින් ලියූ අර්ථ විවරණයකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බුද්ධිප්පසාදිනිය පිළිබඳ තොරතුරු, බුද්ධිප්පසාදිනිය යනු කුමක්ද? බුද්ධිප්පසාදිනිය යනු කුමක් දර්ශනය කරන්නේ?