බුදුරුවාගල පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ බුදුරුවගල පිහිටි කලාපීය කෞතුකාගාරයක් වේ. එය 1988 වර්ෂයේදී පිහිටුවන ලදී.
පුරාවිද්‍යා කෞතුකාගාරය, බුදුරුවාගල | |
| පිහිටුවීම | 1988 |
|---|---|
| පිහිටීම | බුදුරුවගල, ශ්‍රී ලංකාව |
| වර්ගය | පුරාවිද්‍යා |
| වෙබ් අඩවිය | http://www.archaeology.gov.lk |
බුදුරුවගල ආශ්‍රිතව සිදුකරන ලද කැණීම් වලදී හමුවූ පුරාවස්තු සහ අනුරාධපුරය, පොලොන්නරුව සහ මහනුවර යුගයන්ට අයත් පුරාවස්තු මෙහි ප්‍රදර්ශනය කෙරේ.
ගැලරිය
- කෞතුකාගාරයේ වූ පැරණි කාසි
මේවාද බලන්න
මූලාශ්‍ර
- "බුදුරුවාගල මියුසියම්". srisalike.com. සම්ප්‍රවේශය 22 ජූනි 2015.
- "බුදුරුවාගල මියුසියම් (රීජනල්)". archaeology.gov.lk. සම්ප්‍රවේශය 22 ජූනි 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බුදුරුවාගල කෞතුකාගාරය පිළිබඳ තොරතුරු, බුදුරුවාගල කෞතුකාගාරය යනු කුමක්ද? බුදුරුවාගල කෞතුකාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?