බූඩිකා

බූඩිකා (ම. ක්‍රිව 60 හෝ 61) යනු බ්‍රිතාන්‍ය කෙල්ටික අයිසිනයි ගෝත්‍රයෙහි රැජිණක වූ අතර රෝමානු අධිරාජ්‍යයෙහි අධිවාසී හමුදාවන්ට එරෙහිව කැරැල්ලක් මෙහෙයවීය.

බූඩිකා
ජෝන් ඕපීගේ බෝඩිසියා හරැන්ගිං ද බ්‍රිටන්ස් නම්වූ සිතුවමෙහි බූඩිකා රැජිණ දැක්වෙන අයුරු
උපත
බ්‍රිටානියාව
මියගිය දිනයක්‍රිව 60 හෝ 61 පමණ
බ්‍රිටානියාව
වෙනත් නම්බූඩීකා, බෝඩිසියා, බීඩිග්
රැකියාවඅයිසිනයි ගෝත්‍රයෙහි රැජිණ
කලත්‍රයා(යන්)ප්‍රැස්සටෙගුස්

බූඩිකාගේ ස්වාමිපුරුෂයාවූ ප්‍රැස්සටෙගුස් විසින් රෝමයේ නාමික වශයෙන් ස්වාධීන මිත්‍රපාක්ෂිකයෙකු වශයෙන් පාලනය ගෙන ගොස් ඔහුගේ අන්තිම කැමති පත්‍රයෙහිදී ඔහුගේ රාජධානිය පවරාදුන්නේ ඔහුගේ දියණියන්ට රෝමානු අධිරාජ්‍යයාට හවුල් වශයෙන් භුක්ති විඳිය හැකි ආකාරයෙනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බූඩිකා පිළිබඳ තොරතුරු, බූඩිකා යනු කුමක්ද? බූඩිකා යනු කුමක් දර්ශනය කරන්නේ?