මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
බෙංගාල බොක්ක ඉන්දීය සයුරට අයත් වන සුවිසල් බොක්කක් වන මෙය ඉන්දියාවේ නැගෙනහිර වෙරළත්,ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළත්, බංගලාදේශයේ දකුණු වෙරළත්, මියන්මාර හා තායිලන්ත බටහිර වෙරළත් අතර වන මහ සයුර වසා පවතී.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෙංගාල බොක්ක පිළිබඳ තොරතුරු, බෙංගාල බොක්ක යනු කුමක්ද? බෙංගාල බොක්ක යනු කුමක් දර්ශනය කරන්නේ?