බෙංගාලි බස

බෙංගාලි (/bɛŋˈɡɔːli/), නොහොත් බංග්ලා (বাংলা Bengali pronunciation: [ˈbaŋla]), යනුවෙන්ද හැදින්වෙන මෙම බස ඉන්දු -ආර්ය භාෂාවක් වන අතර ඉන්දියානු උපමහාද්වීපයේ බෙංගාල කලාපයේ භාවිතා වේ. එය බංග්ලාදේශයේ වැඩිපුරම කතා කරන භාෂාව වන අතර හින්දි බසට පසුව ඉන්දියාවේ උපලේඛනගත භාෂා 22න් දෙවනුව වඩාත් පුළුල් ලෙස කථා කරන භාෂාව වේ. දළ වශයෙන් දේශීය කථිකයින් මිලියන 228ක් හා දෙවන භාෂා කතිකයින් ලෙස තවත් මිලියන 37ක් සිටින අතර, බෙංගාලි යනු පස්වන වැඩිපුරම කථා කරන මව් භාෂාව වන අතර ලෝකයේ මුළු කථිකයින් සංඛ්‍යාව අනුව හත්වන වැඩිපුරම කථා කරන භාෂාව වේ.

බංග්ලා
Bangla
বাংলা
"Bangla" in Bengali script
උච්චාරණය[ˈbaŋla] ( අසන්න)
ස්වදේශික වන්නේබංග්ලාදේශය සහ ඉන්දියාව
කලාපයබෙංගාලය
ජන වර්ගයබෙංගාලීන්
ස්වදේශික හසුරුවන්නන්
230 මිලියන (2011–2017)
දෙවන භාෂාව වන්නන්: 37 million
ඉන්දු-යුරෝපීය
ආදි ස්වරූප
ප්‍රාකෘත
උපභාෂා
  • බලන්න බෙංගාලි උපභාෂා
ලේඛන ක්‍රමය
Bengali-Assamese Script (Bengali alphabet)
Bengali Braille
Signed forms
Bengali signed forms
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 බංග්ලාදේශය (national)

 ඉන්දියාව

යාමනය කරනු ලබන්නේBangla Academy (in Bangladesh)
Paschimbanga Bangla Akademi (in India)
භාෂා කේත
ISO 639-1bn
ISO 639-2ben
ISO 639-3ben
ග්ලොටෝලොග්beng1280
Bengali-speaking region in the Indian subcontinent.
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.

මූලාශ්‍ර

  1. බෙංගාලි බස at Ethnologue (22nd ed., 2019)
  2. "Scheduled Languages in descending order of speaker's strength - 2011" (PDF). Registrar General and Census Commissioner of India. 14 නොවැම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 28 ජූනි 2018.
  3. "Bangla Sign Language Dictionary". www.scribd.com. සම්ප්‍රවේශය 12 සැප්තැම්බර් 2018.
  4. "Jharkhand gives second language status to Magahi, Angika, Bhojpuri and Maithili". The Avenue Mail. 21 මාර්තු 2018. 28 මාර්තු 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 අප්‍රේල් 2019.
  5. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Bengali". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  6. Laurie Bauer, 2007, The Linguistics Student's Handbook, Edinburgh
  7. Hays, Jeffrey. "BENGALIS – Facts and Details". factsanddetails.com. 30 ජූලි 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 ජූලි 2018.
  8. "The World Factbook". www.cia.gov (ඉංග්‍රීසි බසින්). Central Intelligence Agency. සම්ප්‍රවේශය 21 පෙබරවාරි 2018.
  9. "Summary by language size". Ethnologue (ඉංග්‍රීසි බසින්). 3 ඔක්තෝබර් 2018. 11 සැප්තැම්බර් 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 පෙබරවාරි 2019.

වැඩිදුර කීයවීම

  • Thompson, Hanne-Ruth (2012). Bengali[permanent dead link]. Volume 18 of London Oriental and African Language Library. John Benjamins Publishing. ISBN 90-272-7313-8.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෙංගාලි බස පිළිබඳ තොරතුරු, බෙංගාලි බස යනු කුමක්ද? බෙංගාලි බස යනු කුමක් දර්ශනය කරන්නේ?