බෙන්සීන්

මුල් පිටුව | බෙන්සීන්
සැකිල්ල:Chembox DeltaHc

බෙන්සීන් යනු වැදගත් කාබනික රසායනික සංයෝගයකි. එහි රසායනික සූත්‍රය C6H6 වේ. බෙන්සීන් අණුවක් සමන්විත වන්නේ හයිඩ්‍රජන් පරමාණු 6ක් එක බැගින් සබැඳුණු කාබන් පරමාණු 6ක් වළල්ලක් සේ හා වීම මඟින් ය. කාබන් හා හයිඩ්‍රජන් පරමාණුවලින් පමණක් සමන්විත වන නිසා එය හයිඩ්‍රොකාබනයක් ලෙස වර්ගීකරණය වෙයි. තාපාංක‌ය 80C ද ද්‍රවාංකය 5C ද ‌ෙ.

Benzene
Names
Preferred IUPAC name
Benzene
Identifiers
CAS number {{{value}}}
3D model (JSmol)
  • Interactive image
ChEBI CHEBI:{{{value}}}
ChEMBL
  • ChEMBL277500 Y
ChemSpider
DrugBank
ECHA InfoCard 100.000.685
EC Number
  • 200-753-7
KEGG {{{value}}}
PubChem {{{value}}}
RTECS number {{{value}}}
UNII
CompTox Dashboard (EPA)
  • DTXSID3039242
InChI
SMILES
Properties
Molecular formula C6H6
Molar mass 78.11 g mol−1
Appearance Colorless liquid
Odor Aromatic, gasoline-like
Density 0.8765(20) g/cm3
Melting point

5.53 °C, 279 K, 42 °F

Boiling point

80.1 °C, 353 K, 176 °F

Solubility in water 1.53 g/L (0 °C)
1.81 g/L (9 °C)
1.79 g/L (15 °C)
1.84 g/L (30 °C)
2.26 g/L (61 °C)
3.94 g/L (100 °C)
21.7 g/kg (200 °C, 6.5 MPa)
17.8 g/kg (200 °C, 40 MPa)
Solubility Soluble in alcohol, CHCl3, CCl4, diethyl ether, acetone, acetic acid
Solubility in ethanediol 5.83 g/100 g (20 °C)
6.61 g/100 g (40 °C)
7.61 g/100 g (60 °C)
Solubility in ethanol 20 °C, solution in water:
1.2 mL/L (20% v/v)
Solubility in acetone 20 °C, solution in water:
7.69 mL/L (38.46% v/v)
49.4 mL/L (62.5% v/v)
Solubility in diethylene glycol 52 g/100 g (20 °C)
log P 2.13
Vapor pressure 12.7 kPa (25 °C)
24.4 kPa (40 °C)
181 kPa (100 °C)
UV-vis (λmax) 255 nm
Magnetic susceptibility (χ)
-54.8·10−6 cm3/mol
Solubility product, Ksp 1.5011 (20 °C)
1.4948 (30 °C)
Viscosity 0.7528 cP (10 °C)
0.6076 cP (25 °C)
0.4965 cP (40 °C)
0.3075 cP (80 °C)
Structure
Molecular shape Trigonal planar
Dipole moment
0 D
Thermochemistry
Std enthalpy of
formation ΔfHo298
48.7 kJ/mol
Std molar
entropy (S⦵298)
173.26 J/mol·K
Heat capacity (C)
134.8 J/mol·K
Hazards
Occupational safety and health (OHS/OSH):
Main hazards
potential occupational carcinogen, flammable
GHS labelling:
Pictograms
සැකිල්ල:GHS08
Signal word
Danger
Hazard statements
H225, H304, H315, H319, H340, H350, H372
Precautionary statements
P201, P210, P301+P310, P305+P351+P338, P308+P313, P331
Flash point {{{value}}}
Autoignition
temperature
497.78 °C (928.00 °F; 770.93 K)
Explosive limits 1.2–7.8%
Lethal dose or concentration (LD, LC):
LD50 (median dose)
930 mg/kg (rat, oral)
LCLo (lowest published)
44,000 ppm (rabbit, 30 min)
44,923 ppm (dog)
52,308 ppm (cat)
20,000 ppm (human, 5 min)
NIOSH (US health exposure limits):
PEL (Permissible)
TWA 1 ppm, ST 5 ppm
REL (Recommended)
Ca TWA 0.1 ppm ST 1 ppm
IDLH (Immediate danger)
500 ppm
Safety data sheet (SDS) HMDB
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
 Y (what is this?)  (verify)
Infobox references

බෙන්සීන් ඛනිජ තෙල්හි ස්වභාවික සංඝටකයක් වන අතර මූලික පෙට්‍රෝරසායනයක් වෙයි. කාබන් පරමාණු අතර චක්‍රීය නොකැඩි පයි බන්ධනය හෙයින් බෙන්සීන් ඇරෝමැටික හයිඩ්‍රොකාබනයක් ලෙස [දෙවැනි [n]-ඇන්‍යූලීනය ([6]-annulene)ලෙස] වර්ග කරයි. යම්විටෙක Ph–H ලෙස ද කෙටි කර ලියයි. බෙන්සීන් සුගන්ධ, අවර්ණ හා  අති ගිනිගන්නාසුලු ද්‍රවයකි. පෙට්‍රල් පිරවුම්හල් අසල ඇති ගන්ධයට වගකිවයුත්තේ ද එය යි. කිලෝග්‍රෑම් බිලියන ගණන් නිපදවෙන එතිල්බෙන්සීන් හා ක්‍යූමීන් වැනි වඩා සංකීර්ණ ව්‍යූහැති රසායනයන් නිපැයුමේදී පුරෝගාමී රසායනයක් ලෙස සාමාන්‍යයෙන් බෙන්සීන් භාවිතා වේ. බෙන්සීන්වලට ඉහළ ඔක්ටේන් අංකයක් ඇති නිසා, එය ගැසලීන්හි වැදගත් සංඝටකයකි.

බෙන්සීන් මිනිසුන්ට පිළිකාකාරකයක් නිසා කාර්මික නො වන යෙදුම් සඳහා බෙන්සීන් භාවිතය සීමා වෙයි.

c ප්‍රතිශතය අධික නිසා දහනයේදි අධික කළු දුමාරයක් පිටවේ.

ව්‍යූහය

නිපදවීම

කාර්මිකව බෙන්සීන් නිෂ්පාදනය සඳහා රසායනික ක්‍රියාවලි 4ක් මුල් වෙයි: උත්ප්‍රේරික පිළිසකරුව, ටොලුයීන් හයිඩ්‍රෝවිඇල්කිල්කරණය, ටොලුයීන් ද්විධාකරණය හා වාෂ්ප බිඳීම. බෙන්සීන්හි ATSDR විෂවිද්‍යාත්මක පැතිකඩ අනුව 1978 හා 1981 අතර, ඇ.එ.ජ. බෙන්සීන් නිෂ්පාදනයෙන් 44-50% ප්‍රමාණයක් උත්ප්‍රේරිත පිළිසකරුවෙන් නිපදවා ඇත.

යොමු

  1. Lide, D. R., ed. (2005), CRC Handbook of Chemistry and Physics (86th ed.), Boca Raton (FL): CRC Press,
    ISBN 0-8493-0486-5
     
  2. Arnold, D.; Plank, C.; Erickson, E.; Pike, F. (1958). "Solubility of Benzene in Water". Industrial & Engineering Chemistry Chemical & Engineering Data Series. 3 (2): 253–256. doi:10.1021/i460004a016.
  3. Breslow, R.; Guo, T. (1990). "Surface tension measurements show that chaotropic salting-in denaturants are not just water-structure breakers". Proceedings of the National Academy of Sciences of the United States of America. 87 (1): 167–9. Bibcode:1990PNAS...87..167B. doi:10.1073/pnas.87.1.167. PMC 53221. PMID 2153285.
  4. Coker, A. Kayode; Ludwig, Ernest E. (2007). Ludwig's Applied Process Design for Chemical And Petrochemical Plants. Vol. 1. Elsevier. p. 114. ISBN 0-7506-7766-X. සම්ප්‍රවේශය 2012-05-31.
  5. සංරක්ෂිත පිටපත, http://chemister.ru/Database/properties-en.php?dbid=1&id=644, ප්‍රතිෂ්ඨාපනය 2018-05-06 
  6. සැකිල්ල:Nist
  7. Atherton Seidell; William F. Linke (1952). Solubilities of Inorganic and Organic Compounds: A Compilation of Solubility Data from the Periodical Literature. Supplement. Van Nostrand.
  8. Sigma-Aldrich Co., Benzene. Retrieved on 2014-05-29.
  9. සැකිල්ල:PGCH
  10. සැකිල්ල:IDLH
  11. Hillis O. Folkins (2005). "Benzene". Ullmann’s Encyclopedia of Industrial Chemistry. Weinheim: Wiley-VCH.
    doi:10.1002/14356007.a03_475
    .
     

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෙන්සීන් පිළිබඳ තොරතුරු, බෙන්සීන් යනු කුමක්ද? බෙන්සීන් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.