බේකර්ස් ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන සුන්දරම දියඇලි වලින් එකක් වේ. බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.
| බේකර්ස් ඇල්ල | |
|---|---|
බේකර්ස් ඇල්ල | |
| පිහිටීම | හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාව |
| සමස්ථ උස | මීටර් 20 |
| පතන සංඛ්‍යාව | 2 |
| ජල මූලාශ්‍රය | බෙලිහුල් ඔය |
දියඇල්ලෙහි සමස්ත උස මීටර් 20 ක් පමණ වෙයි. බේකර්ස් ඇල්ල සොයාගත්, ප්‍රකට ගවේෂකයෙකු වූ ශ්‍රීමත් සැමුවෙල් බේකර්ගේ නාමයෙන් මේ දියඇල්ල නම්කොට තිබේ.
මේවාද බලන්න
ආශ්‍රිත
- Senanayake 2004: p. 37-38
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බේකර්ස් ඇල්ල පිළිබඳ තොරතුරු, බේකර්ස් ඇල්ල යනු කුමක්ද? බේකර්ස් ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?