බේරුවල

බේරුවල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි.බේරුවල ශ්‍රී ලංකාවට පළමු මුස්ලිම් අරාබිවරුන් ගොඩබැ ප්‍රදේශය ලෙස සැලකේ. සම්පූර්ණ ජනගහනය ( වසර 2001 දි ) 34,907 ක් විය.

බේරුවල
කෙච්චිමලේ මුස්ලිම් පල්ලිය, ශ්‍රී ලංකාවට පළමු මුස්ලිම් අරාබිවරුන් ගොඩබැ ස්ථානය ලෙස සැලකේ.
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

නමේ අර්ථය

රුවල බෑ ස්ථානය හෙවත් බෑ රුවල යන්න බේරුවල විය. මෙය මුස්ලිම්වරුන්ගේ පළමු ගොඩබැම සනිටුවන් කරයි.

සහෝදර නගර

  • රිඩින්ග්, එක්සත් රාජධානිය

මේවාත් බලන්න

මූලාශ්‍ර

  1. "Reading - Town Twinning". Reading Borough Council. සම්ප්‍රවේශය 2013-07-14.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බේරුවල පිළිබඳ තොරතුරු, බේරුවල යනු කුමක්ද? බේරුවල යනු කුමක් දර්ශනය කරන්නේ?