බොරලැස්ගමුව

මුල් පිටුව | බොරලැස්ගමුව

බොරලැස්ගමුව යනු ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි. එය කොළඹ-හොරණ මාර්ගයේ, කොළඹ සිට කිලෝ මීටර 14 ක් පමණ දුරින් පිහිටයි. එහි පිහිටි බොරලැස්ගමුව හන්දිය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ නාගස් හන්දිය ලෙසයි.

බොරලැස්ගමුව
Boralesgamuwa
උප නගරය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30

ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් මැටි නිධිය පිහිටා තිබෙන්නේද බොරලැස්ගමුව තුල වෙයි.

සංචාරක ආකර්ෂණ

  • බෙල්ලන්විල විහාරය - සිංහල බෝධිවංශයෙහි දැක්වෙන පරිදි, ලෝකයේ පැරණිතම ලේඛනගත වෘක්‍ෂය වන හා ක්‍රිස්තු පූර්ව තෙවන සියව‍ස යුගයෙහි අනුරාධපුරයෙහි රෝපණය කරන ලද්දාවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල විහාරයේ රෝපණය කොට තිබේ.
  • බොරලැස්ගමුව වැව - බෝරලැස්ගමුව පිහිටි වැවකි.
  • අත්තිඩිය කුරුළු පාරාදීසය - ස්වභාවික කුරුළු පාරාදීසයක් වේ.

මූලාශ්‍ර

  1. http://wikimapia.org/470763/

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බොරලැස්ගමුව පිළිබඳ තොරතුරු, බොරලැස්ගමුව යනු කුමක්ද? බොරලැස්ගමුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.