බොරැල්ල (කොළඹ 8) යනු ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි විශාලතම උපනගරය වේ.
| බොරැල්ල Borella | |
|---|---|
| උප නගරය | |
බොරැල්ල | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
| Postal Code | 00800 |
එය ප්‍රධාන වශයෙන් බහු-ආගමික සහ බහු-වාර්ගික පිරිසක් ජීවත් වන නගරයක් වන අතර, මෙම ප්‍රදේශ තුළ වැඩි වශයෙන් සිංහල සහ දමිළ ජාතිකයින් වාසය කරයි.
නගරයේ පිහිටි පාසල්
- වෙස්ලි විද්‍යාලය
- බණ්ඩාරනායක විද්‍යාලය
- දේවි බාලිකා විද්‍යාලය
- සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය
- සුසමය වර්ධන මහා විද්‍යාලය
- රත්නාවලී බාලිකා මහා විද්‍යාලය
- ඩී. එස්. සේනානායක විද්‍යාලය
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බොරැල්ල පිළිබඳ තොරතුරු, බොරැල්ල යනු කුමක්ද? බොරැල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?