බෝධි ඝරයක් යනු යම්කිසි බෝධින්වහන්සේ වටා ඉදි වී ඇති ආවරණයක් හෝ ගෘහයක් හෝ වන නිර්මාණයකි.
ඉතිහාසය
ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩමවීමෙන් පසු ඉන් හටගත් අෂ්ටඵල හා දෙස්ඵල බෝධි වෘක්ෂය රටපුරා රෝපණය කෙරිණ.
බෝධි වෘක්ෂයේ ආරක්‍ෂාවට හා අලංකාරයට මෙන්ම වන්දනාමාන කරන අයගේ පහසුව සඳහාත් බෝධි වෘක්ෂය මැදිකොට ගෘහයක් තනවා ඇත. එය බෝධිඝරය ලෙස හඳුන්වයි.
පුරාණයේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය සඳහාද මෙවන් බෝධිඝරයක් තනවා තිබුණි.[තහවුරු කර නොමැත] රජරට ශිෂ්ටාචාර සමයට අයත් කලාත්මකම බෝධිඝරය වනුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නිල්ලක්කගම බෝධිඝරයයි.[තහවුරු කර නොමැත]
මූලාශ්‍ර
- "ශ්‍රී ලංකාවේ බෝධි වන්දනාව හා බෝධිඝර, දිවයින පුවත්පත". 2019-09-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-02-10.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෝධි ඝර පිළිබඳ තොරතුරු, බෝධි ඝර යනු කුමක්ද? බෝධි ඝර යනු කුමක් දර්ශනය කරන්නේ?